ඔන්න ඉතින් මගේ තිබුණු ඇඟේ අමාරුවට ඕ ලෙවල් ඉවරකරලා ගෙදරට වෙලා සැපක් ගන්නේ නැතුව මටත් ඕන වුණානේ කොම්පියුටර් ඩිප්ලෝමාවකට බහින්න. ඉතිං ඒ දවස්වල අපේ ටවුන් එකේ හොඳ ප්ලෙස් එකක් තිබුණෙත් නැති නිසා මම සංක්‍රමණය වුණා කැළණි පුරේට. අම්මා කොච්චර සුන්දර පුරවරයක් ද. ගහක් ගලක් ගානේ ලස්සන කෙල්ලෝ. වෙන මොනවද ඉතිං. සැප තියෙන්නේ එහේනේ.